facebook

Home » » “විල්පත්තුව කපන්න අවසර දුන්නා…” – දේශද්‍රෝහී වන සංරක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂක (VIDEO)

“විල්පත්තුව කපන්න අවසර දුන්නා…” – දේශද්‍රෝහී වන සංරක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂක (VIDEO)

Written By Lanka Next on Friday, January 5, 2018 | 4:59 AM

වන සංරක්ෂණ නියෝජ්‍ය අධ්‍යක්ෂක විල්පත්තුව නීතිවිරෝධීව කැපීමට අවසර ලබා දුන් බවට පිළිගත් බවට වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ ප්‍රචාරය විය.
රිෂාඩ්ගේ විල්පත්තු සන්හාරය ගැන විගනකාධිපති වාර්තාවෙන් රිෂාඩ් වැරදි යැයි තීන්දුව දෙනුලැබුවත් ඒ ගැන ආණ්ඩුව තවදුරටත් යහපාලුවන් විසින් නිහඬ බවක් පල කිරීමත් නඩුවක් ගොමු කිරීමේ කිසිම අදහසක් නොමැති වීමත් ගැන ප්‍රතිචාරකයින්ගේ බලවත්
කනස්සල්ලට පත්වී ඇත. වීඩියෝව පහතින්…

0 comments:

Post a Comment

Top