SAITM අහෝසියි : සිසුන් බඳවා ගැනීම ත් අත්හිටුවයි.. - අාචාර්ය හර්ශ ද සිල්වා
සයිටම් අහෝසි කරන බව සයිටම් ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් පත් කල කමිටුවේ සභාපති අාචාර්ය හර්ශ ද සිල්වා මහතා පවසයි. අද(08) දින පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් කරමින් එ් මහතා මේ බව පැවසීය.
සයිටම් අායතනයට අලුතින් සිසුන් බදවා ගැනීම අත්හිටුවන බවත් මේ වන විට බදවාගෙන සිටින සිසුන් සම්බන්දයෙන් ගන්නා ක්රියාමාර්ග ජනාධිපතිවරයා අලුතින් පත්කරන ලද කමිටුව විසින් ඉදිරියේදී තීරණය කරන බවත් එ් මහතා වැඩිදුරටත් පැවසීය. එමෙන්ම 1978 අංක 16 දරණ විශ්ව විද්යාල පනතේ ප්රතිපාදන අනුව සහ අනෙතුත් නීතී රීති වලට අනුකූලව ඉදිරි ක්රියාමාර්ග තීරණය කරන බවද ඒ මහතා නිකුතුකල ලිපිය මගින් පෙන්වා දෙයි.

Post a Comment