facebook

Home » , , , » ” බිලි පූජාව තහනම් කළ විනිසුරු ඉලංචේලියන් ගැන හිටපු ඇමති මර්වින් කියපු කතාව (VIDEO)

” බිලි පූජාව තහනම් කළ විනිසුරු ඉලංචේලියන් ගැන හිටපු ඇමති මර්වින් කියපු කතාව (VIDEO)

Written By Lanka Next on Thursday, October 26, 2017 | 5:52 AM

හින්දු කෝවිල් ආශ්‍රිතව සිදුවන බිලි පූජා තහනම් කරමින් නඩු තීන්දුවක් දුන් යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාරගර් ඉලංචේලියන් මහතා මනුෂ්‍යයකු නොවන බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.මුන්නේස්වරම් කෝවිලේ බිලි පූජාවන්ට එරෙහිව සටන් කර ආන්දෝලනයට ලක් වූ පුද්ගලයකු ලෙස මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් දරන අදහස පිළිබඳ කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවැසීය.

0 comments:

Post a Comment

Top