මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියේ ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් සිරස රූපවාහිනිය විසින් සිය ප්රවෘත්ති විකාශණය අතරේදී මහා මාර්ග ඇමති ලක්ෂමන් කිරිඇල්ලට එරෙහිව දැඩි චෝදනා ඉදිරිපත් කලේය.
කිහිප වතාවක්ම ප්රතික්ෂෙප වූ සමාගමකට වැඩි මුදලකට මෙම කොන්ත්‍රාත්තුව ලබා දී ඇතැයිද සදහන් විය.
Post a Comment