Header Ads

“කුණුටික සුද්ද කරගන්න බැරිව කොහොමද මෙගාපොලිස් කරන්නේ“ – අගරදගුරුගෙන් කනේ පහරක්

කොළඹ නගරයේ කුණු ප්‍රශ්නයවත් විසදාගැනීමට නොහැකි ආණ්ඩුව මෙගා පොළිස් නගර නිර්මාණය කරන්නේ කෙසේදැයි කාදිනල් මැල්කම් රංජිත් පියතුමන් ප්‍රශ්න කර සිටී.

කොළඹ නගරයේ එකරැස්වන අපද්‍රව්‍ය ජා – ඇල ප්‍රදේශයට බැහැර කිරීමට පවතින සැලසුමට විරෝදය දැක්වීමින් මැල්කම් රංජිත් පියතුමන් මෙසේ විමසා සිටියහ.

No comments

Theme images by mammuth. Powered by Blogger.