මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් අද (14) පස්වරුවේ සිදු වූ අනතුරෙන් 12 හැවිරිදි කුඩා දරුවෙකු මියගොස් ඇති අතර තවත් 11 දෙනෙකු රෝහලේ ප්රතිකාර ලබමින් සිටිති.
Post a Comment