facebook

Home » » මීතොටමුල්ල ඛේදවාචකය -කුඩා දරුවෙකු මරුට-තවත් 11ක් රෝහලේ

මීතොටමුල්ල ඛේදවාචකය -කුඩා දරුවෙකු මරුට-තවත් 11ක් රෝහලේ

Written By Lanka Next on Saturday, April 15, 2017 | 12:52 AM

මීතොටමුල්ල කසළ කන්දේ කොටසක් කඩා වැටීමෙන් අද (14) පස්වරුවේ සිදු වූ අනතුරෙන් 12 හැවිරිදි කුඩා දරුවෙකු මියගොස් ඇති අතර තවත් 11 දෙනෙකු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.


0 comments:

Post a Comment

Top