සිය පුද්ගලික ජීවිතයේ කසාද වයස ඉක්මවා විවාහවෙන්නට තිබෙන බලාපොරොත්තු අතහැර තිබෙන රන්ජන් රාමනායක හා අනුෂා දමයන්ති පසුගියදා ටික වේලාවකට සැබෑ මංගල ඇඳුමින් සැරසී ඡායාරූප වලට පෙනී සිටින්නට අවස්ථාවක් උදා කරගත්තා.
ඒ රූපවාහිනී මංගල වැඩසටහනක් සඳහායි.
එම වීඩියෝව පහතින් බලන්න.
Post a Comment