facebook

Home » » වාහන මිල වැඩි කලේ පොඩි මිනිහා වෙනුවෙනුයි.. – එදා තෙමීගෙන ආ ටොයි නංගී අද කියන කතාව මෙන්න [Video]

වාහන මිල වැඩි කලේ පොඩි මිනිහා වෙනුවෙනුයි.. – එදා තෙමීගෙන ආ ටොයි නංගී අද කියන කතාව මෙන්න [Video]

Written By Lanka Next on Tuesday, December 1, 2015 | 12:04 PM


රනිල් අගමැති කර පංචවිධ ක‍්‍රියාවලිය යටතේ කාර් එකක් ගන්නැයි මහ වැස්සේ බයිසිකලයක විත් කඩපිලකට තෙමීගෙන ගොඩ වූ යුවලක් සහිතව පසුගිය මහ මැතිවරණ ප‍්‍රචාරක කාල සීමාවේදී සියළු රූපවාහිනී නාලිකාවල විකාශණය වූ දැන්වීමේ නිරූපිකාව කාලයකට පසු අදහස් පල කර තිබේ.

ඇය දැන් පවසන්නේ නව රජය වාහන මිල වැඩිකර ඇත්තේ පොඩි මිනිසුන් ගැන සිතා බවයි.

මේ මැතිවරණ කාල සීමාවේදී ඇය රංගනයේ යෙදුනු දැන්වීමකි…

0 comments:

Post a Comment

Top