Header Ads

ත්‍රීකුණාමලයේ ආපන ශාලාවකට පහර දුන් අයුරු (CCTV දර්ශන)

ත්‍රීකුණාමලයේ ආපන ශාලාවකට පහර දුන් අයුරු (CCTV දර්ශන)
පසුගියදා ත්‍රීකුණාමලය නගර මධ්‍යයේ පිහිටි ආපන ශාලාවකට ඇතුළු වී පහර දීමක් කළ බව කියන නැගෙනහිර විශ්වවිද්‍යාලයේ සිසුන් 8 දෙනෙකු ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පහරදීම සිදුවූ අවස්ථාව ආපන ශාලාවේ සී.සී.ටී.වී. කැමරාවේ සටහන්ව තිබුණි.

No comments

Theme images by mammuth. Powered by Blogger.