Header Ads

තනි අතින් අලියෙක් නැවතූ තරණයෙක්





තමා දෙසට දිව එන අලියෙකු තරුණයෙකු විසින් එක් අතකින් නැවැත්වූ පුවතක් තායිලන්තයෙන් වාර්තා වේ.

මෙම 27 හැවිරිදි තරුණයා නමින් ටෝ බොලිං වන අතර ඔහුට මෙම සිදුවීමට මුහුණ දීමට සිදුව ඇත්තේ උතුරු තායිලන්තයේ පිහිටි පූ ලුවං අභය භූමියේ සංචාරයක යෙදෙමින් සිටින විටදීයි.

වනාන්තරය තුල සංචාරය කරමින් සිටින බෝලිංට වන අලියෙක් හමුවන අතර තරුණයා දුටු අලියා ඔහු දෙසට වේගයෙන් දිව එයි.

මරණය පෙනී පෙනී වුවත් කලබල නොවන තරුණයා සිය අත අලියා දෙසට ඔසවන අතර එසැනින් අලියා නැවතී ආපසු හැරී ගමන් කරයි.

No comments

Theme images by mammuth. Powered by Blogger.